උමා ඔයේ කතන්දරේ


උමා ඔය බහුකාර්යය ව්යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති්රක්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස විනාශ වී ජනතාව අවතැන් වීම හා ළිං සම්පූර්ණයෙන්ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුධ උද්ගතවීම සිදුව තිබේ. මේ සියළු ව්යසනයන්ට මහින්ද රාජපක්ෂ මහතා හා මධ්යම පරිසර අධිකාරිය සෘජුව ම වගකිව යුතු ය. ඊට හේතුව වන්නේ දේශපාලන උවමනාවන් මත ප්රතිරූප ගොඩනගා ගැනීම සඳහා පමණක් කි්රයාත්මක කළ හම්බන්තොට ඊනියා සංවර්ධන ව්යාපෘති වලට අවශ්ය ජලය ලබා ගැනීමට උමා ඔයේ ජලය හම්බන්තොට ගෙන යාම සඳහා සැලැසුම් සකස් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දීම හා එ් සඳහා සකස් කළ ඉතා ම දුර්වල හා අසම්පූර්ණ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි බලපෑම මත මධ්යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දීම ය. දැනට සිදු වෙමින් පවතින සියළු ව්යසනයන්ට ප්රධාන හේතුව වන්නේ මේ වැරදි කි්රයාමාර්ගයන් ය.

මේ වැරදි කිරා ියාමාර්ග වල පර්ග තිඵලයක් ලෙස අද වන විට මකුල් ඇල්ල, හීල් ඔය, කුරුකුදේ, බැද්දෙ අරාව, ලියන්ගහවෙළ, වෙහෙරගල තැන්න, කුරුදු ගොල්ල, එගොඩගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙළ, බොරලන්ද, රජකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඬේගම හා අභයපුර යන ගම්මාන වල පවුල් 650 ක් පමණ ළිං ජලය සම්පූර්ණයෙන් ම අහිමි වීමෙන් හා ගෙවල් ඉරිතලා කඩා වැටීමෙන් සංවර්ධන අනාථයින් බවට පත් ව සිටී.

බණ්ඩාරවෙළ, මකුල් ඇල්ල විද්යාටලය මේ වන විට වසා දමා ඇත්තේ උමං කැනීම හේතුවෙන් භූමිය ඉරිතලා ගොඩනැගිලි වලට හානි සිදු වී ගිලාබැසීම් සිදු වී ඇති බැවිනි. දැනට මෙම පාසල විහාරස්ථානයක බණ මඩුවේ හා පරඩන ජා ශාලාවක පවත්වාගෙන යනු ලැබේ. බණ්ඩාරවෙළ, බැද්දෙ අරාව ගරාය  ම නිලධාරී වසමේ පිහිටි මඩුවෙගෙදර ගරාු  මයේ නිවාස 20 ක් පමණ සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත. මේ සියළු ජනතාව උන් හිටි තැන් අහිමි වී සංවර්ධන අනාථයන් බවට පත්ව සිටී. ඩයරබා වේල්ල හා සම්බන්ධ උමඟ කැණීම ආරම්භයත් සමඟ ම හාලිඇල පරාි  දේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුකුදේ ගමේ වගා බිම් හා මාර්ග සම්පූර්ණයෙන් ම ගිලා බැස, නායේ යෑමට ලක් ව තිබේ. අද වන විට පරරු ධාන භූගත උමඟ කැණීම් කළ අඹදණ්ඬේගම පරර් දේශය ද භූ පැලූම් ඇති වෙමින් ගිලා බසිමින් පවතී.
මේ දැවැන්ත විනාශයන් සියල්ලම සිදු වී ඇත්තේ පරටි ධාන උමෙඟ් හා ජලාශ දෙක අතර ජලය ගෙන යන උමෙඟ් කැණීම් කටයුතු ආරම්භ වීමත් සමඟ ය. පුහුල්පොල ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා ජලය ගෙන යන උමෙඟ් මීටර 300 ක් පමණ මේ වන විට කැණීම් කර ඇති අතර ඩයරබා ජලාශයේ සිට වැල්ලවාය, අලිකොට ආර පරෙඟ දේශයේ භූගත ව ස්ථාන ගත කරන විදුලි බලාගාරය දක්වා ජලය ගෙන යන පරරශ ධාන උමෙඟ් කිලෝ මීටර 3.9 ක් මේ වන විට කැණීම් කර තිබේ. මේ දැවැන්ත විනාශය සිදු වී ඇත්තේ සම්පූර්ණ උමං පද්ධතියේ 16% ක වැඩ නිම වනවාත් සමඟ ය. ව්යාපපෘතියට අනුව කිලෝමීටර් 26 ක් දිග උමං 7 ක් කැනීමට නියමිත ව ඇත. එ් සියල්ල අවසන් වන විට ඌව පළාතේ සම්පූර්ණ කඳු පද්ධතිය ම ගිලා බැස නාය යෑම වළක්වා ගත නොහැකි වනු ඇත.
මේ සියලූ උමං කැණීම් සිදු කර ඇත්තේ විපරීත පාශාන සහිත පර9  දේශවල ය. එම අස්ථාවර පාශාන වල උමං කැණීමත් සමඟ ම පොළොව මතුපිටට භූ පැලූම් ඇති වී තිබේ. එම භූ පැලූම් ඔස්සේ උමං තුළට ජලය කාන්දු වීම හේතුවෙන් ළිං සිදී යාම සිදු වී ඇති අතර භූ පැලූම් හේතුවෙන් නිවාස ඉරිතලා කඩා වැටීම සිදු වී ඇත.
මේ තත්ත්වය අහඹු සිදුවීමක් හෝ බලාපොරොත්තු නොවූ තත්ත්වයක් නොවේ. මේ ව්යාඋපෘතිය පළමු සැලසුම් අදියරේ දීම අප විසින් මේ තත්ත්වය පිළිබඳ ව අවධාරණය කළෙමු. නමුත් එ් පිළිබඳ ව කිසිදු තැකීමකින් තොරව දේශපාලන පරතු තිරූප ගොඩනඟා ගැනීම හා කොමිස් මුදල් කුට්ටි වෙනුවෙන් මේ ව්යාඑපෘතිය කරි   යාත්මක කිරීම හේතුවෙන් මේ සියලූ ව්ය සනයන් කිසිවක් පිළිබඳ ව අවධානයට ලක් නොවින. පළමුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට ඇස්තමේන්තු කළ ව්යාහපෘතිය අවසානයේ ඉරාන, ෆරාබ් සමාගමට භාර දුන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 553 කට ය. මේ අනුව ව්යා පෘතිය ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් කොමිස් මුදල් වශයෙන් පසුගිය රජයේ පර0ෘ භලයන්ට ලැබී තිබේ. ඉරාන අපනයන සංවර්ධන බැංකුව වසර 20 කින් ගෙවා දැමීමට මෙම ණය මුදල ලබා දුන්නේ මෙම ව්යානපෘතිය පිළිබඳ ව කිසිදු තාක්ෂණික ඇගයීමකින් තොරව ය. මෙවැනි බැංකුවලින් පසුගිය රජය දැවැන්ත ණය මුදල් ලබා ගත්තේ ඕනෑ ම හානි කර ව්යා පෘතියකට ණය ලබා ගැනීමේ පහසුව හා විශාල කොමිස් මුදල් පරයධ මාණයක් ලබා ගැනීමේ පහසුව ද නිසා ය.
උමා ඔයේ ජලය ලූණුගම්වෙහෙර ජලාශය වෙත ගෙන යාමේ පළමු සැලැසුම සකස් වූයේ 1991 වසරේ දී ය. එය සකස් කැරුණේ මධ්ය ම ඉංජිනේරු උපදේශක කාර්යංශය විසිනි. ඒ වාර්තාව මූල්යට පරපෘ තිපාදන ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, ජල ද්රෝනණි දෙකක් අතර ජලය ගෙන යෑමෙන් ජනතාව ගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වීමත්, ව්යා පෘතියේ පවතින තාක්ෂණික දුර්වලතාත් හේතුවෙන් ව්යා පෘති වාර්තාව පරිප තික්ෂේප කැරිණ. නමුත් මෙවන් දෑ පිළිබඳ ව කිසිදු තැකීමක් හෝ වගකීමක් නොගන්නා ඉරාන රජයේ මැදිහත් වීමෙන් ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ මූල්යෙ පර්ල තිපාදන යටතේ මේ ව්යා පෘතිය නැවත වරක් කරින  යාත්මක කිරීමට පසුගිය රජය කිරපසංයාත්මක විය. එහි පරනක තිඵලයක් ලෙස රුපියල් ලක්ෂ 260 ක් වැනි විශාල මුදලක් මුල්ගල තැබීමේ කටයුතු වලට පමණක් වියදම් කරමින් 2008 අපේරකිරල් මස 29 වන දින පෙ.ව. 10.00 ට උමාඔය බහුකාර්යය සංවර්ධන ව්යා පෘතිය වැල්ලවාය, අලිකොටආර දී ආරම්භ කෙරිණි. එවකට අගරාරයාමාත්යන ව සිටි රත්නසිරි විකරයුජමනායක හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ වාණිජ අමාත්යය මීර් රසාමි මහත්වරුන් ගේ පරක් ධානත්වයෙන් මුල්ගල තැබීමේ කටයුතු සිදු කැරිණි.

උමා ඔය බහුකාර්ය ව්යාකපෘතිය පිළිබඳ ව ශක්යඉතා අධ්යවනයක් හෝ පාරිසරික අනුමැතියක් හෝ නොමැති ව හුදු දේශපාලන වුවමනාවන් මත පදනම් ව නීති විරෝධි ලෙස මුල් ගල තැබීම සිදු විය. එසේ වුවත් මූල්යප පරනී තිපාදන ලබාදෙන ඉරාන අපනයන සංවර්ධන බැංකුව, ව්යාවපෘතියේ ශක්යපතාව පිළිබඳ ව හෝ පාරිසරික බලපෑම් පිළිබඳ ව හෝ ජනතාව ගේ නිදහස් ජල අයිතිය පිළිබඳ ව හෝ අවධානය යොමු නොකර මූල්ය් පර්ල තිපාදන ලබා දීම ද විශේෂත්වයක් විය. ඔවුන් පරිසරයට හෝ ජන දිවියට සිදු වන විනාශයට කිසිදු වගකීමක් නොගැනීම පුදුමයට කරුණකි. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්යි ආයතන ණය මුදල් ලබා දීමේ දී පරිසරයට සිදුවන හානි හා ජනදිවියට සිදුවන හානි උපරිමයෙන් වැළැක්වීමට හා අවම කිරීමට අවධානය යොමු කළ ද පසුගිය රජය දැවැන්ත ණය ආධාර ලබා ගත් ඉරාන හෝ චීනය මූල්යි ආයතන වල ස්වභාවය මීට හාත්පසින් ම වෙනස් ය. එම ණය ආධාර ලබාගත් කිසිදු ආයතනයක් පරිසරයට සිදුවන විනාශයේ වගකීම භාර ගැනීමට සූදානම් නැත. එ් බව හොඳින් ම තහවුරු වූයේ කොළඹ වරාය නගර සංවර්ධන ව්යාසපෘතියෙන් සිදුවන කිසිදු පාරිසරික හානියක වගකීම භාර ගැනීමට චීනය සූදානම් නොවන බවත් එහි වගකීම ශරීය   ලංකා රජය භාරගත යුතු බවත් පරසි සිද්ධියේ පරනි කාශ කිරීමත් සමඟ ය.
උමා ඔය ව්යාචපෘතිය පිළිබඳ කිසිදු සැලැසුමකින් තොරව මුල්ගල තැබීමෙන් අනතුරු ව 2008 ජුලි මස 20 වන දින උමාඔය බහුකාර්ය සංවර්ධන ව්යායපෘතියට අදාළ පූර්ව ශක්යසතා අධ්ය්යන වාර්තාව සකස් විණි. එය සිදු කැරුණේ ඵ්ය්ඉ ඨයදාිි ක්දකබිමකඑසබට ෑබටසබැැරසබට ජදපච්බහ නම් ආයතනය මඟිනි. ඉන් අනතුරු ව 2010 නොවැම්බර් මස දී උමාඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතියට අදාළ වෙළුම් තුනකින් සමන්විත පරිසර බලපෑම් ඇගැයීම් වර්තාව ව්යාඋපෘති යෝජක ආයතනය වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්යං්ශය වෙනුවෙන් ශරී්   ජයවර්ධනපුර විශ්වවිද්යාාලයය මඟින් සකස් කැරිණි. පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය ලෙස මධ්ය‍ම පරිසර අධිකාරිය කරිත  යා කළ අතර, ඒ වාර්තාව 2010 දෙසැම්බර් මස 27 වන දා සිට රජයේ වැඩකරන දින 30 ක කාලයක් ලිඛිත මහජන අදහස් සඳහා විවෘත ව තැබිණ. ඒ කාලය තුළ ලිඛිත විරෝධතා විශාල පරාළ මාණයක් මධ්ය ම පරිසර අධිකාරය වෙත පරිසර සංවිධාන, ගොවි සංවිධාන, පරතන ජා සංවිධාන හා ව්යාපෘතිය හේතුවෙන් හානියට පත් වන විශාල පිරිසක් විසින් යොමු කෙරින. නමුත් ඒ කිසිදු කරුණක් පිළිබඳ ව අවධානය යොමු නොකර ඉතා ම දුර්වල මට්ටමක පැවති පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව සඳහා මධ්ය්ම පරිසර අධිකාරිය විසින් අපේරනයනල් මස 12 වන දා කොන්දේසි සහිත අනුමැතිය ලබා දෙන ලදී. එම අනුමැතිය ලබා දීමටත් පරුණ ථමයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබිණි. මේ ව්යා පෘතියේ දී පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවට අනුමැතිය ලබා ගැනීම යනු හුදු ලේඛනයකට පමණක් සීමා වූ කටයුත්තක් විය. එවැනි වැරදි පූර්වාදර්ශ රාජ්යල ආයතනයක් විසින් ම ලබා දීම පාරිසරික නීති උල්ලංඝනයට සමාජය පෙළැඹවීමක් වැනි ය. ඉන් නොනැවතී මේ සියළු වැරදි වලට සංවර්ධන අනාථයින් බවට පත් වෙමින් වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ පහළ පරුම දේශයේ නිදහසේ ජීවත් වූ අහිංසක ජනතාවට ය.
මෙවන් වූ දැවැන්ත ව්යා පෘතියක් සඳහා සකස් කළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව ඉතා ම දුර්වල වාර්තාවක් වීම ද මෙම දැවැන්ත විනාශයට හේතුවක් විය. පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක මූලික පර්ා ධාන අංගයක් වන පරාි මාණවත් විකල්ප අධ්යවයනය ද මේ වාර්තාවට ඇතුළත් කර නොතිබිණි. ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක තිබිය යුතු මූලික පරළැ ධාන අංගයක් ලෙස විකල්ප අධ්යකයනය සැලැකේ. මේ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ සිදු කර ඇත්තේ අතීතයේ සාකච්ඡුා කළ උමාඔයේ ජලය දකුණු කලාපයට හරවා යැවීම පිළිබඳ යෝජිත ව්යාපපෘති වාර්තා කිහිපයක දත්ත පාදක කර වර්තමානයේ යෝජිත ව්යායපෘතිය සාධාරණීකරණය කිරීම පමණි. එය පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ පවතින පරවේ ධාන අඩුපාඩුවකි. එ් මත ව්යා පෘතියෙන් සිදු වන සියළු බලපෑම් මඟහැරීම හා තාක්ෂණික ශක්යනතාවය පිළිබඳ ව අවධානය යොමු කිරීම හිතාමතා ම මඟහැර ඇත. 
මෙම ව්යාමපෘතියේ කොන්තරාෘ  ත්කරු ලෙස කරිි  යාත්මක වන ඉරානයේ ෆරාබ් සමාගම මේ ව්යායපෘතිය වසර පහකින් නිම කිරීමට සූදානමින් සිටී. පළමු සැලැසුමට අනුව ඒ සඳහා වැය වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 76,316 කි. ඉන් ලංකා රජය දරන වියදම රුපියල් මිලියන 24,600 කි. ව්යා පෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 60,842 ක් වැය වේ. ඉන් 85% ක් ඉරාන අපනයන සංවර්ධන බැංකුව ලබා දෙන අතර ඉතිරි 15% ක මුදල ශරීා   ලංකා ආණ්ඩුව දැරිය යුතු වේ. මීට අමතර ව ඉඩම් අත්පත් කර ගැනීම, ජනතාව නැවත පදිංචි කිරීම, පරිසර සංරක්ෂණය, වාරිමාර්ග පර්බ තිසංස්කරණය, ව්යායපෘති කළමනාකරණය හා උපදේශනය සඳහා වැයවන රුපියල් මිලියන 15,475 ක මුදල ලංකා රජයෙන් දැරිය යුතු ව ඇත. ව්යාතපෘති කාලය තුළ මේ ව්යාතපෘතිය යටතේ සිදු කෙරුණු ඉඩම් අත්පත් කරගැනීම් කටයුතු හා නැවත් පදිංචි කිරීම් කටයුතු ඉතාම අකරෘතිමවත්වීමට පර්බ ධාන හෙුතුවක් වී ඇත්තේ රජයට මේ සා විශාල මුදලක් දැරීමට හැකියාව නොමැති වීමය. ණය ආධාර ලබා දුන් ඉරාන ආසියා සංවවර්ධන බැංකුවේ අරමුණ වූයේ ඉදිකිරීම් කටයුතු සඳහා ලබා දෙන ණය ආධාර මුදල නැවත ඉරාණයටම ලබා ගැනීමය. එ් සඳහා කොන්තරාී  ත්කරු ලෙස ඉරාණයේ ෆාරාවේ සමාගම නම් කළ අතර ණය මුදල් වැඩි කොටසක් එම සමාගම හරහා ඉරාණයට නැවත ලබාගැනීමට සිදු විය. ඊට අමතරව වසර 20ක් ඇතුළත ණය මුදලද ගෙවා නිම කළයුතු විය.මේ අනුව ඉරාණය මෙම ව්යාලපෘතිය සඳහා අති දැවන්ත මුදලක් ලංකාවෙන් නැවත හිමි වේ. නමුත් ඔවුන් ව්යාකපෘතිය යටතේ අවතැන් වන ජනතාවට වන්දි ගෙවීමට හෝ පරිසරය ආරක්ෂා කිරීමට මුදල් ලබා දීමට එකඟ නොවූයේ එම මුදල් සෘජුව ම නැවත වරක් ඉරාණයට නොලැබෙන නිසා ය.
පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන උමාඔයේ ජල ද්රෝකණිය වර්ග කිලෝමීටර 720 ක් පමණ වේ. ඉන් 65% ක් ඌව පළාතටත් 35% ක් මධ්යකම පළාතටත් අයත් ය. යෝජිත ව්යා‍පෘතියට ඉහළින් උමාඔයේ ජල පෝෂක පරදල දේශය වර්ග කිලෝමීටර 350 ක් පමණ වේ. යෝජිත ව්යාපපෘතිය යටතේ උමාඔයේ ජලය වාර්ෂික ව කියුබික් මීටර මිලියන 145 ක් කිරිඳිඔයට හරවා යැවීමට නියමිත ව ඇත. යෝජිත වේලිවලට පහළින් උමාඔයේ ජලය ලබාගෙන සිදු කරන කුඩා, මධ්ය ම හා මහා පරිමාණ වාරි ව්යාිපෘති හා ජල විදුලි ව්යානපෘති ගණනාවක් පවතී. රන්ටැඹේ ජලාශයට ජලය සැපැයීම හා බත්මැඩිල්ල ව්යා පාරයට ජලය සැපැයීම උමාඔයේ පහළ පරාත දේශයේ සිදුවන මහා පරිමාණ වාරි ව්යා පෘති වේ. මහවැලි ව්යාබපාරය සැලැසුම් කිරීමේ දී උමාඔයේ ජලය රන්ටැඹේ ජලාශයට ලබාගෙන එමඟින් විශාල පරරී ද්ශයකට වාරි ජලය සැපැයීම සිදු වේ. යෝජිත උමාඔය හැරැුවීම් ව්යායපෘතිය හේතුවෙන් මේ වාරි ව්යා පෘතීන්ට දැඩි ජල අර්බුධ ඇති වේ. තවදුරටත් මෙම ව්යා පෘතිය කි්රපයාත්මක කළහොත් සිදු වන්නේ උමා ඔයේ පහළ කෘෂිකාර්මික බිම් සියල්ල විනාශ වී ගොවි ජනතාව දැඩි ආර්ථික අර්බුධ වලට ගොදුරු වීම හා රටේ ජනතාවට පෝෂණය සපයන සහල් හා එළවලූ සැලකිය යුතු පර්ශ මාණයක් අහිමි වීම ය.
මහවැලි ව්යායපාරය යටතේ සංවර්ධනය කළ පරන් දේශ සඳහා වාරි ජලය සපයන පරදු ධාන ජල පරදු භවයක් වන උමාඔය වෙනත් බහුකාර්යය ව්යායපෘතියක් සඳහා යොදා ගැනීමෙන් සිදු වන්නේ මහවැලි ව්යා පාරය යටතේ වාරි ජලය සපයන පරදු දේශවල ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. තව ද මහවැලි ව්යා පාරය සඳහා යෙදැවූ අති විශාල පරාා  ග්ධනයේ පරතා තිලාභ ලබා දෙන වගා බිම්වල ඵලදායීතාව පහළ හෙළීම යෝජිත ව්යා පෘතිය හේතුවෙන් සිදුවනු ඇත. ඒ වගා බිම්වල ඵලදායීතාව ඇති කිරීමට අවශ්යේ පරළෘ මාණවත් වාරි ජලය සැපැයීම සඳහා වෙනත් විකල්පවලට යොමු වීමට අමතර පරාා  ග්ධනයක් යෙදැවීමට ද මේ ව්යාමපෘතිය හේතුවෙන් ඉදිරියේ දී සිදුවනු ඇත.
උමාඔය ද්රෝතණියට වර්ෂා ඍතුව එළැඹෙන කාලය හා දකුණු කලාපයේ වර්ෂා ඍතුව එළැඹෙන කාලය එකිනෙකට සමපාත වේ. එනම් ඊසාන දිග මෝසම් මඟින් මේ පරරී දේශ දෙකට ම වර්ෂාව ලැබේ. එබැවින් දකුණු කලාපයේ ජලය ගබඩා කර තබන ජලාශ හා වැව්, ඊසාන දිග මෝසම් වර්ෂාව පවතින කාලයට පිරී යන අතර ව්යාඑපෘතියේ යෝජිත පරිදි උමාඔයේ අතිරික්ත ජලය ගබඩා කිරීමට දකුණු කලාපයේ මේ ජලාශවලට හා වැව්වලට හැකියාවක් නො පවතී. එවන් තත්ත්වයක් ඇසුරේ මේ ව්යාජපෘතිය කරිා  යාත්මක කිරීම ඵලදායීතාවයෙන් තොර බව ඉතා පැහැදිලි කරුණකි. එ් අනුව පෙනී යන්නේ මේ ව්යා පෘතියේ මූලික සංකල්පය ම දෝෂ සහිත බව ය.
මෙය කොටස් දෙකකින් සමන්විත ව්යායපෘතියකි. පළමු කොටස ජල විදුලිය නිපදවීම හා දෙවන කොටස වාරි ජලය සැපැයීම යි. ඒ සඳහා ජලාශ, භූගත උමං, ඇළ මාර්ග ගණනාවක් ඉදි වේ. ව්යා පෘතියේ ආරම්භය උමාඔයේ ජල හැරැුවුම් ජලාශ දෙක යි. උමාඔයේ පරයා ධාන අතු ගංගාවක් වන පුහුල්පොළ ඔයේ, පුහුල්පොළ ජලාශය ඉදි වේ. එතැන් සිට විශ්කම්භය 3.5 ප ක් වන හා දිග 3.9 නප ක් වන උමඟක් ඔස්සේ මහතැටිල්ල ඔයේ ඉදි කැරෙන මහතැටිල්ල ජලාශය වෙත ජලය ගෙන එනු ඇත. එතැන් සිට දිග 15.15 නප ක් වන හා විශ්කම්භය 4.3 ප ක් වන උමඟක් තූළින් අලිකොටආර භූගත ජලවිදුලි බලාගාරය දක්වා ජලය රැුගෙන යේ.
එහි දී නිපැයෙන විදුලිය කි.වො. 132 කක අධි බලැති විදුලි රැුහැන් පද්ධතියක් ඔස්සේ බදුල්ල දක්වා ගෙන යන අතර, ඒ සඳහා 27 නප දිග අධි බලැති විදුලි රැුහැන් පද්ධතියක් ඉදි කැරේ. විදුලිය නිපදවීමෙන් අනතුරු ව 3.33 නප ක් දිග හා විශ්කම්භය 4.1 ප ක් වන උමඟක් මඟින්, කිරිඳිඔයේ අතු ගංඟාවක් වන අලිකොටආර දක්වා ජලය රැුගෙන ඒමට නියමිත ය. අලිකොටආරේ ජල පාලන ජලාශයක් ඉදිවන අතර, එහි ජලය කිරිඳිඔය දක්වා ගෙන යනු ඇත. අලිකොටආර ජල පාලන ජලාශයේ සිට 26.8 නප ක් දිග අලිකොටආර දකුණු ඉවුරු ඇළෙන් අලූතින් ඉදි කැරෙන කුඩාඔය ජලාශය දක්වා ජලය රැුගෙන යෑමට ද එහි දකුණු ඉවුරු ඇළෙන් බොහෝ පරය් දේශයකට වාරි ජලය සැපැයීමට ද නියමිත ය.
කිරිඳිඔයේ අලූතින් ඉදිවන හඳපානාගල අමුණේ වම් ඉවුරු ඇළෙන් හඳපානාගල වැව දක්වා ජලය හරවා යවන අතර, දකුණු ඉවුරු ඇළෙන් බොහෝ පරිත දේශයකට වාරි ජලය සැපැයේ. 
ව්යාුපෘතිය යටතේ සංවර්ධනයවන නව භූමි පරුර මාණය හෙක්ටයාර 4,500 කි. දැනට පවත්නා ඉඩම් හෙක්ටයාර 1,500 ක් පමණ ව්යාුපෘතිය යටතේ තවදුරටත් සංවර්ධනය කැරේ. යෝජිත ව්යායපෘතිය යටතේ බදුල්ල, මොණරාගල හා හම්බන්තොට දිස්තරි   ක්ක තුනෙහි බොහෝ සංවර්ධන කටයුතු සිදු කැරේ. ජලාශ, වේලි, උමං මාර්ග, ප්ය‍රවේශ මාර්ග, නව ඇළ මාර්ග, භූගත විදුලි බලාගාර, නැවත පදිංචි කරන පරදු දේශ, නව වගා බිම්, අධි බලැති විදුලි සම්පේරර් ෂණ මාර්ග, වැඩබිම්, කාර්යාල සංකීර්ණ, කම්කරු කඳවුරු බිම්, ඉදිකිරීම් අමුද්රරව්ය. ලබා ගන්නා පරං  දේශ, ගබඩා අංගණ හා භූගත හා මතුපිට කැණීම්වල දී ඉවත් කරන පාෂාණ රැුඳැවුම් බිම් පරදු දේශ ව්යා‍පෘතියට ඇතුළත් වේ. මේ ආකාරයට උමාඔය බහුකාර්ය ව්යාභපෘතියේ සංවර්ධන කටයුතු විශාල භූමි පරුඳ දේශයක ව්යා්ප්ත ව පවතී.
උමා ඔයේ ජලය හරවා යැවීම සඳහා ඉදිවන ජලාශ දෙකෙන් පුහුල්පොළ ජලාශය ඉදිවන්නේ වැලිමඩ නගරයට පහළින්, වැලිමඩ - බදුල්ල මාර්ගයේ 104 කිලෝමීටර කණුව අසල දී ය. වේල්ලේ උස මීටර 45 කි. දිග මීටර 210 කි. පළල මීටර හයකි. ජලශයේ ධාරිතාව හෙක්ටයාර 18.5 කි. මේ හේතුවෙන් වැලිමඩ හා ඌවපරණගම පරාව  දේශික ලේකම් කොට්ඨාස දෙකට අයත් නිවාස 98 ක් සහ පවුල් 128 කට අයත් කෘෂිකාර්මික බිම් යට වෙයි. ජලාශයේ දකුණු ඉවුරේ දිවිකොටවර හා පුහුල්පොළ ගම්මානවල ජනතාව, වම් ඉවුරේ ඉහළ කොටවර හා පහළ කොටවර ගම්මානවල ජනතාව, වැලිමඩ නගරය ආශරිේිගත ජනතාව මේ ජලාශය හේතුවෙන් අවතැන් වෙති. තව ද වැලිමඩ - බදුල්ල මාර්ගයේ කිලෝමීටර තුනක පරරි දේශයක් ජලාශයට යට වන අතර, ඉහළ හා පහළ කොටවර ගම්මානවල පිවිසුම් මාර්ග ද ජලාශයට යට වේ.
දෙවන ජලාශය වන ඩයරබා ජලාශය ඉදිවන්නේ ඇටම්පිටිය පරලි දේශයේ දී ය. වේල්ලේ උස මීටර 50 කි. දිග මීටර 142 කි. පළල මීටර 6 කි. ජලාශයේ ධාරිතාව හෙක්ටයාර 15.6 කි. ඩයරබා ජලාශයට පවුල් 69 ක කෘෂිකාර්මික බිම් යට වෙයි.
ජලාශ දෙකට ගොදුරු වන පරටව දේශයේ වී, එළවළු හා අර්තාපල් වගාව පරටර ධාන වශයෙන් සිදු කැරේ. ජලාශ දෙකට යට වීමෙන් රටට අහිමි වන වී අස්වැන්න වාර්ෂික ව මෙටිර ලික් ටොන් 153 කි. අහිමි වන ආදායම රුපියල් මිලියන 4.6 කි. අහිමි වන එළවළු හා අර්තාපල් නිෂ්පාදන ධාරිතාව මෙටිරටම්ක් ටොන් 135 කි. ඒ අනුව අහිමි වන ආදායම රුපියල් මිලියන 6 ක් පමණ වේ. මේ වාරි ව්යාාපෘතියත් සම`ග ම රටට අහිමි වන සම්පත් ය.
එපමණක් නොව මේ ජලාශ දෙක හේතුවෙන් අවතැන් වන ජනතාවට නිසි නැවත පදිංචියක් ලැබේ ද යන්න තවමත් ගැටලූ සහිත ය. පුහුල්පොළ ජලාශය හේතුවෙන් අවතැන් කරන ජනතාව ඌව පරණගම පරා්  දේශීය ලේකම් කොට්ඨාශයට අයත් මොරගොල්ල පරමණ දේශයේ හෙක්ටයාර 25 ක සහ ඩයරබා ජලාශය හේතුවෙන් අවතැන් කරන ජනතාව ඩයරබා වත්තේ කැටකෑල්ල පරමත දේශයේ හෙක්ටයාර 25 ක පදිංචි කිරීමට නියමිත ව ඇත. එහෙත් නැවත පදිංචි කැරෙන පරරබ දේශ වී ගොවිතැන සහ එළවළු හා අර්තාපල් වගාවන්ට යෝග්යේ නොවන අතර, වාරි ජලය, පානීය ජලය, මාර්ග පහසුකම් හා අනෙක් යටිතල පහසුකම් ඉතා අවම මට්ටමක පවතී. මේ නිසා නැවත පදිංචි කිරීම් කටයුතු ඉතා ගැටලූ සහගත මට්ටමක පවතින අතර, එය අවතැන් වන ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
භූ ගත විදුලි බලාගාරය වැල්ලවාය පරාි  දේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුගම ගරාි  ම නිලධාරි වසමේ ගල්බොක්ක ගරාත  මයේ ඉදි කැරේ. මේ නිසා අවතැන් කරන පවුල් ගණන 14 කි. මීට අමතර ව මේ පරෙක දේශයේ කෘෂිකාර්මික බිම් විශාල පරතා මාණයක් ඉවත් කිරීමට සිදු වේ. එහෙත් මේ පිළිබඳ තොරතුරු අවතැන් වන ජනතාව ගෙන් වසන් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
උමා ඔය ව්යාවපෘතිය යටතේ හඳපානාගල වැව සංවර්ධනය කිරීමේ දී පවුල් 57 ක් පමණ අවතැන් වන බව මේ වන විට හදුනාගෙන තිබේ. එන් පවුල් 07 ක් ධීවර ජනතාව වන අතර, ඉතිරිය ගොවි පවුල් වේ. නමුත් ඔවුන් සඳහා නිසි ආකාර වන්දිගෙවීමක් හෝ නැවත පදිංචියක් සිදු කෙරෙන බවක් පෙනෙන්නට නැත. මේ හේතුවෙන් අවතැන් වන ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බව පෙනෙන්නට තිබේ.

නැවත පදිංචි කිරීම් කටයුතු සිදු විය යුතු වන්නේ ”ස්වේච්ඡුාවෙන් නොවන නැවත පදිංචි කිරීම් පිළිබඳ ජාතික පරහු තිපත්තියට” :භ්එසදබ්ක ෂබඩදකමබඒරහ ඍැිැඑඑකැපැබඑ ඡුදකසජහ - භෂඍඡු* අනුව ය. නැවත පදිංචි කිරීමේ දී සමාජ ආර්ථික බලපෑම් අවම කිරීම පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කළ යුතු ව ඇත. සංශෝ්ධිත 1950 අංක 9 දරණ ඉඩම් අත්පත් කර ගැනීමේ පනතට අනුව පරළි කාශිත 2009 අපේරභෂඍල් 07 වන දින අංක 1596/12 දරණ ගැසට් නිවේදනයේ යම් ඉඩමක් සංවර්ධන කටයුත්තක් සඳහා අත්පත් කර ගැනීමේ දී වන්දි ගෙවීම හා වන්දි තක්සේරු කිරීම පිළිබඳ ව සඳහන් වේ. වන්දි ගෙවීම සඳහා තක්සේරු කිරීමේ දී පවතින වෙළදපොළ මිල ගණන් යටතේ වන්දි මුදල් තක්සේරු කිරීම මෙන්ම විකල්ප ස්ථානයක පදිංචි වීම දක්වා දැරීමට සිදුවන සියලූ වියදම් ව්යාදපෘතිය කිරී ළයාත්මක කරන ආයතනය මගින් වන්දි මුදල් ලෙස පිරිනැමිය යුතු ය. ව්යාතපෘතිය හේතුවෙන් අවතැන් කරවන ජනතාව ගේ ජන දිවිය යථා තත්ත්වයට පත්වන තුරු ඔවුනට යැපුම් මාර්ග සකසා දීම ද සිදු විය යුතු ය. නමුත් මේ කිසිවක් නොදන්නා අසරණ වූ ජනතාව නිලධාරීන්ගේ දැඩි බලපෑම්වලට ලක් ව සිටින බවක් පෙනෙන්නට තිබේ.
මෙවන් තත්ත්වයක් පවතිද්දී උමාඔය ව්යා්පෘතියත් සම`ග ම හඳපානාගල වැව සංවර්ධනය කළ පසුව ඒ මායිමේ පිහිටි ඉඩම්වල හෝටල් ඉදිකිරීම සඳහා වෙන් කර ගැනීම දැනටමත් දේශපාලකයන් විසින් සිදු කර අවසන් ය. ශෂීන්ද්ර  රාජපක්ෂ මහතාගේ පරටල ධාන ආධාරකරුවකු වන වැල්ලවාය පරාට  දේශීය සභාවේ සභාපති රෝහණ වන්නිආරච්චි මහතා විසින් හඳපානාගල වැව් රක්ෂිතයේ හා ඊට මායිම් වී ඇති රජයට අයත් ඉඩම් මේ වන විට අත්පත් කරගෙන හෝටලයක් ඉදිකරමින් සිටී. උමා ඔය ව්යා පෘතිය යටතේ හඳපානාගල වැව සංවර්ධනය කිරීමේ දී අවතැන් වන ජනතාව නැවත පදිංචි කරන ස්ථාන පිළිබඳ ව හෝ නොදැන සුසුම්ලමින් එදිනෙදා දෛනික කටයුතු පවා අතහැර දමා සිටින තත්වයක් තුළ උමා ඔය ව්යා පෘතියෙන් වාසි අත්පත් කර ගැනීමට මේ වන විටත් දේශපාලකයන් සියල්ල ආරම්භ කර තිබීම පුදුමයට කරුණකිි. මේ අවිධිමත් සංවර්ධන ව්යාවපෘතියෙන් අවතැන් වුන ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටුකර දෙනු වෙනුවට ඔවුන්ගේ මඩිය තර කර ගැනීමට පමණක් දේශපාලකයන් වෙහෙසීම පුදුමයට කරුණකි. මේ පිළිබඳව බුද්ධිමත් ජනතාව නිසි පරිදි අවබෝධ කර ගත යුතු ව ඇත.
උමා ඔය යෝජිත ජලාශවලට යටවන පරළි දේශයේ එළ ගවයන් හා මී ගවයන් ඇතුළත් සත්ත්ව පාලන කටයුතු සිදු කැරේ. එහෙත් මේ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ ඒ පිළිබඳ ව පුළුල් අවධානයට ලක් කිරීමක් සිදු කර නොමැත. යෝජිත ව්යා පෘතිය හේතුවෙන් ඇණ හිටින සත්ත්ව පාලන කටයුතු සඳහා විකල්ප තෘණ භූමි ලබාදීමට හැකියාවක් නොමැති බව මේ වාර්තාවේ දක්වා තිබේ. එය සත්ත්ව පාලනයේ නිරත ජනතාව ගේ ආදායම් මාර්ග අහිමි කර ඔවුන් අවතැන්කර ඔවුන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
යෝජිත උමාඔය ව්යාඑපෘතිය යටතේ කෘෂිකාර්මික ඉඩම් අහිමිවන්නන්ට කිරිඳිඔයේ ජල ද්රෝකණියේ, අලිකොටආර ජලාශය, කුඩාඔය ජලාශය, හඳපානාගල වැව යටතේ අලූතින් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර, කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනය කර ලබාදීමට යෝජිත ව ඇත. මෙමඟින් සිදුවන හානිකර බලපෑම් කිහිපයකි. ඉන් පරුන ධාන වන්නේ කිරිදිඔයේ ජල පෝෂක වනාන්තර තව තවත් අහිමි වීමෙන් ඇතිවන පාංශු ඛාදන තත්ත්වයන් හේතුවෙන් ලූණුගම්වෙහෙර ජලාශය රොන් මඩින් පිරීයෑමේ සීගර්තරතාව තවදුරටත් වැඩි වීම ය. මීට අමතර ව සංවර්ධනය කිරීමට යෝජිත කෘෂි බිම් පරණක දේශ වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය ආශරි්තරත ව හා අලි ගැවසුම් වනාන්තරයන්හි පිහිටා තිබේ. මේ අලින් ගේ වාසස්ථාන අහිමි වීමෙන් අලි-මිනිස් සහජීවනය බිද වැටීමෙන් දෙපාර්ශ්වයට ම උගරය ැ ගැටලූවලට මුහුණ දීම මේ ව්යා පෘතියත් සම`ග ම සිදු විය හැකි ය.
උමාඔයේ යෝජිත ජලාශවලට ඉහළින් ඇති වැලිමඩ හා නුවරඑළිය වැනි පරරී දේශ උගරිග් පාංශු ඛාදනයට ලක්වන බිම් පරජී දේශ වෙයි. මීට අමතර ව මේ ව්යාඉපෘතිය හේතුවෙන් කිරිඳිඔය ද්රෝඑණියේ බොහෝ වනාන්තර පරරි දේශ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ඉඩම් ලෙස සංවර්ධනය කරනු ලැබේ. මේ හේතුවෙන් ඇතිවන පාංශු ඛාදන තත්ත්වය ද ඉතා අධික වේ. මෙහි අවසන් පරිහ තිඵලය වන්නේ යෝජිත සමස්ත ව්යාලපෘතිය යටතේ අලූතෙන් ඇති කරන ජලාශ හා ලූණුගම්වෙහෙර ජලාශය ශීගරරදේයෙන් රොන්මඬින් පිරීයන තත්ත්වයට පත් වීම ය. මෙමඟින් අවසානයේ සිදුවන්නේ ව්යාතපෘතියෙන් බලාපොරොත්තු වන පරදු තිලාභ නොලැබෙන තත්වයකට පත් වීම යි.
ව්යායපෘතිය යටතේ ඉදිවන උමං හේතුවෙන් කඳුකරයට සිදුවිය හැකි බලපෑම ඉතා අධික ය. ව්යා පෘතියෙන් වෙන් වෙන් වශයෙන් භූගත උමං 7 ක් ඉදි වේ. පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.9 ක් දිග උමඟ, ඩයරබා ජලාශයේ සිට භූගත විදුලි බලාගාරය දක්වා ජලය ගෙන එන කිලෝමීටර 15.15 ක් දිග උමඟ, මේ උමග තුළ සකස් වන භූගත ජල හැරැුවුම් ටැංකි දක්වා පිවිසීමට ස්ථාන තුනකින් සකස්වන සම්පූර්ණ දිග කිලෝමීටර 2.24 ක් වන උමං තරිබ  ත්වය, භූගත ජල විදුලි බලාගාරය දක්වා පිවිසීමට හා අධිබලැති විදුලි රැුහැන් පද්ධතිය මතු පිටට ගෙන ඒම සඳහා සකස් වන කිලෝමීටර 1.44 ක් දිග උමඟ සහ බලාගාරයේ සිට අලිකොටආර දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.33 ක් දිග උමඟ වශයෙනි. ඉදි වන සම්පූර්ණ උමංවල දිග කිලෝමීටර 26 කි. මේ උමං කැණීමෙන් ඉවත්වන පාෂාණ පර9  මාණය කියුබික් මීටර 440,000 සිට 1,110,000 අතර වේ.
මේ ව්යා0පෘතියේ වැඩි කොටසක් කිරග.මයාත්මක වන්නේ උස් කදුකරයේ ය. උස් කදුකරයේ භූගත කැණීම්වල දී ඇතිවන කම්පන හේතුවෙන් පාංශු ස්තර අස්ථාවර වීම, භූගත ජල උල්පත් වෙනස් වීම හා ජල මාර්ගවලට බලපෑම් ඇති වීම සිදුවිය හැකි පරහා ධාන බලපෑම් ය. මෙය ඉතා හානිකර ලෙස බලපානුයේ යෝජිත ව්යාවපෘතියේ බොහෝ භූගත කැණීම් සිදු කැරෙන පරම  දේශ උගරිකම නායයෑම් තර්ජනයට ලක් වූ කලාප වන නිසා ය. මේ හේතුවෙන් නායයෑම් තර්ජන උගරීගවවීම, පාංශු ඛාදනය උගරශඇතවීම, ජල දේහයන් රොන් මඩින් පිරි යෑම, භූ ගත ජල මට්ටම පහළ බැසීම වැනි හානිකර තත්ත්වයන් බොහොමයක් භූ ගත උමං සකස් කරනු ලබන කලාපය පුරා ම ඇති විය හැකි ය.
භූගත විදුලි බලාගාරයෙන් ජනනය කරන විදුලිබල පරාත මාණය මෙගා වොට් 120 කි. වාර්ෂික ව ගිගාවොට් පැය 231 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත ව ඇත. බලාගාරයේ උත්පාදනය කරන විදුලිය බදුල්ල දක්වා කිලෝමීටර 27 ක දුරක් අධි බලැති විදුලි රැුහැන් පද්ධතියක් ඔස්සේ පරිවහනය කැරේ. එහි දී විශාල වනාන්තර පරගැ මාණයක් රාවණා ඇල්ල අභයභූමියෙන් ඉවත් කිරීමට සිදු වේ. එපමණක් නොව රාවණාඇල්ල අභය භූමිය දෙකඩ වීම ද මේ ව්යා‍පෘතියෙන් සිදු වේ. එය එහි ජෛව විවිධත්ව හායනයට පරජි භල ලෙස බලපෑ හැකි ය.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්යාජපෘතියේ වාරි ව්යා පෘතිය යටතේ කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනය කැරෙන බොහෝ පරයා දේශ, ළඳු කැලෑ, තෘණභූමි හා වනාන්තර බිම් පරුහ දේශ වෙයි. මේ පරාග දේශවල සත්ත්ව පාලනය (එළ ගවයන් හා මී ගවයන්* බහුල ව සිදු වේ. මේ බිම් පරවි දේශ සංවර්ධනය වීමත් සමඟ ම සත්ත්ව පාලනය සඳහා ඇති බිම් පරහෝ දේශ සීමා සහිත වේ. එහි අවසාන පරදු තිඵලය වන්නේ සත්ත්ව පාලන කටයුතු රක්ෂිත වනාන්තර වෙතට යොමු වීම තවදුරටත් වැඩි වීම යි. මේ වන විට උඩවලව හා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්යාානයන්ට ඇති පරනය ධාන තර්ජනය එළ හරකුන් හා මී හරකුන් අනවසරයෙන් වනෝද්යාශන තුළට තණ කැවීම සඳහා යොමු කිරීම යි. මේ තත්ත්ය මෙකී සංවර්ධන ව්යානපෘතියත් සමඟ ම තවදුරටත් උගර  ා විය හැකි බව මහත් ඕනෑකමින් අවධාරණය කරමු.
මේ සමස්තය පිළිබඳව අවබෝධයකින් තොරව උමාඔය බහුකාර්ය වාරි ව්යා පෘතිය කිරන‍ියාත්මක කිරීමෙන් හානිපූරණය කළ නොහැකි දැවැන්ත හානිකර තත්ත්වයන් බොහොමයක් ඇති විය හැකි ය. එය හානියකින් පමණක් නතර නොවන්නේ මේ ව්යාකපෘතිය බිලියන ගණනක මහා ධනස්කන්ඳයක් නිකරුනේ විනාශ කර දමන කිසිදු පළ පරකඩ යෝජනයක් නොමැති හුදු ව්යාකපෘතියකින් පමණක් අවසන් වන නිසා ය. එපමණක් නොව අනාගත හා වත්මන් පරපුර ණයකරුවන් බවට පත්වීම පමණක් රටට අවසානයේ ඉතිරි වනු ඇත. මේ පිළිබඳ ව බුද්ධිමත්ව සිතා බලා විනාශයන් බොහොමයකට හේතු සාධක වන උමාඔය බහුකාර්ය වාරි ව්යාඉපෘතිය නතර කිරීමට කටයුතු කරන මෙන් අප රටේ අනාගතය ගැන සිතන වගකිවයුත්තන් ගෙන් ඉල්ලා සිටිමු.
Written by සජීව චාමිකර - පරිසර සංරක්ෂණ භාරය Contact Us
        


Previous
Next Post »
Thanks for your comment